077 565 3100 076 398 7504 info@suwasamadhi.lk

සුව සමාධි

දේශීය ඖෂධාගාරය
100% පාරම්පරික ශ්‍රී ලාංකීය දේශීය ඖෂධ
Logo

සුව සමාධි දේශීය ඖෂධාලය

වසර ගණනාවක පාරම්පරික අත්දැකීම් සහ විශ්වාසය සමගින්,
ඔබගේ සියලු ශාරීරික සුවතාවය සඳහා පිරිසිදු ඖෂධ සපයන්නෙමු.
පොහෝ දිනවල භාවනාමය වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
පාරම්පරික හෙළ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනු ලැබේ.

වෛද්‍ය නිලධාරී P.M. ප්‍රියන්ත ප්‍රේමතිලක
  • ලියාපදිංචි අංකය: ර/ක 001492
  • ස්වභාවික ශාකසාර හා පාරම්පරික වට්ටෝරු
  • සමන්පුර, කලවාන
පණිවිඩයක් යවන්න
ස්වභාවික අමුද්‍රව්‍ය

100% දේශීය ශාකසාර

පාරම්පරික වට්ටෝරු

වසර ගණනාවක අත්දැකීම්

උසස් ප්‍රමිතිය

ගුණාත්මක නිපැයුම්

වෛද්‍ය උපදෙස්

පාරම්පරික හෙළ වෛද්‍ය

අපගේ සේවාවන්

තෙල් වර්ග
තෙල් වර්ග

විවිධ රෝගාබාධ සඳහා විශේෂිත දේශීය තෙල් වර්ග.

වැඩි විස්තර
චූර්ණ හා පාන වර්ග
චූර්ණ හා පාන වර්ග

ඖෂධීය පාන සහ ගුණාත්මක චූර්ණ වර්ග.

වැඩි විස්තර
ගුලි වර්ග
ගුලි වර්ග

මෙම කාණ්ඩයේ සේවාවන් පිරික්සන්න.

වැඩි විස්තර
කසාය වර්ග
කසාය වර්ග

පාරම්පරික වට්ටෝරු අනුව සැකසූ කසාය වර්ග.

වැඩි විස්තර
හෙළ වෙද ප්‍රතිකර්ම
හෙළ වෙද ප්‍රතිකර්ම

මෙම කාණ්ඩයේ සේවාවන් පිරික්සන්න.

වැඩි විස්තර
තේ වර්ග
තේ වර්ග

ඖෂධීය තේ වර්ග (ළඟදීම බලාපොරොත්තු වන්න).

වැඩි විස්තර

ඖෂධ පැළෑටි

සුව සමාධි දේශීය ඖෂධ නිෂ්පාදනය සඳහා යොදාගන්නා උසස් ප්‍රමිතියේ ස්වභාවික ඖෂධ පැළෑටි සහ ඒවායේ ගුණ

කොහොඹ
Azadirachta indica

සමේ රෝග, ලේ පිරිසිදු කිරීම සහ විසබීජ නාශක ගුණයෙන් ඉහළ පාරම්පරික දිව්‍යමය ඖෂධයකි.

කොටස්: කොළ, පොතු, ඇට, තෙල්
හාතාවාරිය
Asparagus racemosus

ශාරීරික ශක්තිය, කාන්තා හා පිරිමි සුවතාවය සහ ප්‍රතිශක්තිය වර්ධනය කරන ප්‍රධාන රසායන ඖෂධයකි.

කොටස්: අල, කොළ (කැඳ සඳහා)
ඉරමුසු
Hemidesmus indicus

ශරීරය සිසිල් කරන, රුධිරය පිරිසිදු කරන සහ සමේ පැහැපත් බව වැඩිදියුණු කරන අගනා ඖෂධයකි.

කොටස්: මුල්, කොළ, වැල්

වෛද්‍ය සේවාව

About Us

හෙළ වෛද්‍ය ශාස්ත්‍රය මිනිසාගේ ආරම්භයේ සිටම පැවතෙන වසර දහස් ගණනක් පැරණි, අපගේ සංස්කෘතිය සමග බද්ධ වූ සුවකිරීමේ විද්‍යාවකි. පුරාණ පුස්කොල පොත් මෙන්ම පරම්පරා උරුමයෙන් උගත් හෙළ වෛද්‍ය ක්‍රමය, භාවනාව මගින් රෝගියාට ආවේනික බෙහෙත් වර්ග භාවිතයන් ප්‍රියන්ත ප්‍රේමතිලක මහතාගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යන අප ආයතනය මගින් රෝගීන්ට නිවැරදි හා ගුණාත්මක ඖෂධ ප්‍රතිකාර ලබා ගත හැක.

ඔබගේ සියලු ශාරීරික හා මානසික රෝගාබාධ සදහා ඉපැරණි වට්ටෝරු අනුව සැකසූ තෙල්, කසාය, ගුලි වර්ග මෙන්ම නවීන ආකාරයට සකස් කළ ඖෂධීය පාන වර්ග අප සකස් කරයි. මෙම නිෂ්පාදන භාවිතයෙන් නීරෝගී ශක්තිමත් ජීවිතයක් ගත කිරීමට උපකාර කිරීම අපේ අරමුණයි.

තවදුරටත් කියවන්න

වෙලාවන් (Opening Hours)

අපගේ ඖෂධාලය විවෘතව තබන වේලාවන් පහතින් දැක්වේ.

  • සඳුදා - සිකුරාදා: උදේ 08.00 - ප.ව. 05.00
  • සෙනසුරාදා: උදේ 08.00 - ප.ව. 01.00
  • පෝය දින: වසා ඇත (Closed)
Contact Us

පාරිභෝගික අදහස්

ඉතාමත් හොඳ ප්‍රතිකාර ක්‍රමයක්. දේශීය වෛද්‍ය ප්‍රතිකාර වලින් මට විශාල සහනයක් ලැබුණා.

Reviewer
නිමල් පෙරේරා
කහවත්ත

මෙම දේශීය ඖෂධ ඉතා ගුණදායකයි. මාගේ රෝග තත්ත්වය බොහෝ දුරට සුව අතට පත් විය.

Reviewer
සමන් කුමාර
රත්නපුර