077 565 3100 076 398 7504 info@suwasamadhi.lk

සුව සමාධි

දේශීය ඖෂධාගාරය

අපගේ සේවාවන් සහ ඖෂධ

තෝරාගත් කාණ්ඩය: තෙල් වර්ග

තෙල් වර්ග

රු. 1,000.00
කේෂ වර්ධන තෛලය
කේෂ වර්ධන තෛලය
In Stock

කෙස් ගැලවීම, අකලට කෙස් පැසීම නිසා ගැලවීම හා හිසරදය දුරලීම වෙනුවෙන්ම නිශ්පාදිතයි.

රු. 1,000.00
රු. 1,600.00
වණ දද කුෂ්ඨ තෛලය
වණ දද කුෂ්ඨ තෛලය
In Stock

ශරීරයේ ඇතිව තිබු පැරණි තුවාල හා ඌෂ්ණය නිසා හට ගන්නා ලද බිබිලි වලට විශේෂයි.

රු. 1,600.00
රු. 1,300.00
ස්නායු රෝග තෛලය
ස්නායු රෝග තෛලය
In Stock

නහර තදවීම්, ශරීර අවයව වියලීම අවම කිරීම සදහා විශේෂ වේ.

රු. 1,300.00
රු. 1,300.00
පීනස් තෛලය
පීනස් තෛලය
In Stock

නාසයෙන් ලේ ගැලීම, කිවිසුම් යාම සදහා යෝග්‍ය වේ.

රු. 1,300.00
රු. 2,500.00
ශ්‍රී දිව්‍යරාජ තෛලය
ශ්‍රී දිව්‍යරාජ තෛලය
In Stock

තද බල කැක්කුම්, වේදනා සමනයට ප්‍රත්‍යක්ෂ වේ.

රු. 2,500.00
රු. 1,300.00
අංශභාග තෛලය
අංශභාග තෛලය
In Stock

අංශභාග රෝගීන් සදහා විශේෂ වේ.

රු. 1,300.00
රු. 1,300.00
ආතරයිටිස් තෛලය
ආතරයිටිස් තෛලය
In Stock

ආතරයිටිස් රෝගය සදහා විශේෂයෙන්ම නිශ්පාදිතයි.

රු. 1,300.00