ඔබගේ සුවතාවය සඳහා විශ්වාසනීය ඖෂධ ඇණවුම් කරන්න
කෙස් ගැලවීම, අකලට කෙස් පැසීම නිසා ගැලවීම හා හිසරදය දුරලීම වෙනුවෙන්ම නිශ්පාදිතයි.
ශරීරයේ ඇතිව තිබු පැරණි තුවාල හා ඌෂ්ණය නිසා හට ගන්නා ලද බිබිලි වලට විශේෂයි.
නහර තදවීම්, ශරීර අවයව වියලීම අවම කිරීම සදහා විශේෂ වේ.
නාසයෙන් ලේ ගැලීම, කිවිසුම් යාම සදහා යෝග්ය වේ.
තද බල කැක්කුම්, වේදනා සමනයට ප්රත්යක්ෂ වේ.
අංශභාග රෝගීන් සදහා විශේෂ වේ.
ආතරයිටිස් රෝගය සදහා විශේෂයෙන්ම නිශ්පාදිතයි.
උණ සෙම්ප්රතිශ්යාව, කැස්ස සදහා දුම් ඇල්ලීම මෙන්ම පත අට එකට සිදුවා පානය කිරීමට යෝග්ය වේ.
දැනට ලංකාව තුළ මෙන්ම ලෝකයේ නිපදවා භාවිතා කරනු ලබන හෙරොයින්, අයිස් වැනි අති ප්රබල විනාශකාරී මත්ද්රව්ය භාවිතා කිරීම හේතුවෙන් ඇතිවී ඇති ශාරීරික මෙන්ම මානසික විකෘතිතාවයන් පාරම්පරික හෙළ වෛද්ය ක්රම මගින් සම්පූර්ණයෙන්ම සුවපත් කරනු ලැබේ.